ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට දෙසැම්බර් 17වනදා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eleven =