සාමාන්‍ය පෙළ විභාගය අදන් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය අදින්(12) අවසන් වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ විභාගය අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පනවන බවයි.

මේ සම්බන්ධයෙන් ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *