ස්විස් නිලධාරිනිය අද මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා අධිකරණය කල නියෝගයකට අනුව පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව අද (16) මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ.

අදාළ වෛද්‍ය වාර්තා හෙට දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නැමැති මෙම කාන්තාවට හෙට දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පැණවීමටත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − one =