උසස් පෙළ ප්‍රතිඵල නත්තලට පසු

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නත්තල් දිනයෙන් පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේය.

මෙවර විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 වනදා තෙක් පැවැත්වුණි. ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් හත්දහස් හත්සිය හතරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *