ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියව අංගොඩ මානසික විද්‍යා ආයතනය වෙත යොමු කර ඇත.

අද (19) පෙරවරුවේ ඇය පරීක්ෂණයක් සඳහා එම ආයතනය වෙත යොමු කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =