රාජිත සේනාරත්න අධිකරණය හමුවට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඊයේ (19) දිනයේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කෙරුණු අතර එය අද (20) දිනයේ සලකා බැලීමට එහිදී තීරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =