පොළොන්නරුව-සෝමාවතිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) –සුංගාවිල ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් ⁣පොළොන්නරුව-සෝමාවතිය මාර්ගය වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *