[UPDATE] රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා තුන් වන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇත.

එම අපේක්ෂිත ඇප අයදුම්පත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(23) දහවල් සලකා බැලීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =