කාංචන රත්වත්තේ ලංකා බැංකුවේ නව සභාපති තනතුරට

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *