තිදෙනෙකුට දිවි අහිමි කල ඇඹිලිපිටියේ රියඅනතුර

(කොළඹ, ලංකාපුවත්) – අද (27) උදෑසන 05.00ට පමණ ඇඹිලිපිටිය, සංඛපාල ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකි. තුවාල ලැබු තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *