උසස් පෙළ විභාග සහතික පත් නිකුත් කිරීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අපොස උසස් පෙළ විභාග සහතික අද (30) සිට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබන සෙනසුරාදා සිට ඔන්ලයින් ක්‍රමයට ද ඉදිරිපත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *