රැජින සහ අනාගත රජවරුන්

(කොළඹ, ලංකාපුවත්) –නව දශකයක ආරම්භය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සමග චාර්ල්ස් කුමරු, විලියම් කුමරු සහ ජෝර්ජ් කුමරු පෙනී සිටින නිල ඡායාරූපයක් නිකුත් කර තිබේ.

මෙම ඓතිහාසික ඡායාරූපය බකිංග්හැම් මාලිගයේ දී කැමරාගත කර ඇති අතර මෙම සිව්දෙනා එක්ව ගත් දෙවැනි නිල ඡායාරූපය මෙය වේ.

2016 අප්‍රියෙල් මාසයේ දී රැජින ගේ 90 වැනි උපන් දින සැමරුම වෙනුවෙන් එම පළමු ඡායාරූපය ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =