LOCAL 0 මාතලේ නගරාධිපති අත්අඩංගුවට Written by:chanakaPosted on:9th January 20209th January 2020 (කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහා නගරසභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ සහ ඔහුගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.