ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී‍ ලංකාවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ක මට්ටමක පැවැතුණි. එය දෙසැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 7.6 ක් දක්වා වර්ධනයවී ඇති බව මහ බැංකුව පවසයි.

නව ආයෝජන ව්‍යාපෘති සමඟ මේ වසරේ විදේශ සංචිත ප‍්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *