වෛද්‍ය සහතික ගන්න අද සිට දින වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම අද (22) සිට ආරම්භ කෙරෙන බව එම ආයතනය පවසයි.

ඒ අනුව ඊට අදාල යෙදුම හදුන්වාදීම අද(22) සිදුකිරිමට නියමිතය.

ඒ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාව සදහා එයභාවිතා කිරිමේ හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + seven =