ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර මට්ටමකට රැගෙන එනවා – ඇමති බන්දුල

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමකට රැගෙන එන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සමඟ ඒ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය. අමාත්‍යවරයා ඇකඩමියේ ආචාර්යවරුන් හා සිසුන් සමග ද අදහස් හුවමාරුකර ගනු ලැබීය.

දෙස් විදෙස් සිසුන් සදහා අධ්‍යාපන පහසුකම් ලබාදිය හැකි ආයතනයක් ලෙස එය වැඩිදියුණු කිරීම අපේක්ෂාවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *