(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලකට මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි
එමෙන්ම වී කිලෝවක් රුපියල් 45 ක මුදලකට මිළදී ගැනීමට අනුමැතිය හිමි වී ඇත.