රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ – නි.කතානායක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක මහතා කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේය

ඒ අද(23) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයාගේ නිවේදන දැනුම් දුන් අවස්ථාවේදීය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කතානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *