(කොළඹ, ලංකාපුවත්) –2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඊයේ(23) පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.
ඒ අනුව අයදුම්පත් නිසි පරිදි කැඳවා ඉදිරි කටයුතු කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවන බව සඳහන්වේ.
2020 මැද වන විට නව සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කළේය.