කථානායකගෙන් මහ බැංකුවට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) –වෝහාරික විගණන වාර්තා අදාළ ඇමුණුම් සහිතව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමුකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා, මහ බැංකු අධිපතිවරයා වෙත ඊයේ (23) ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හරහා ලිපියක් මගින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඒවා නොමැතිව මහ බැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *