චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබේ.

ඒ අනුව , මෙලෙස පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙනු ඇත.

ඔවුන්ට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *