පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රියගේ නම ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා තෝරා පත් කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස එම පක්‍ෂය විසින් සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − thirteen =