පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා මාස නවයක් දුක් විඳි තරුණියක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 2019 අප්‍රේල් මස 21 වන දින දේව මෙහෙය අතරතුරදී එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරිඩා නමැති 26 හැවිරිදි අවිවාහක තරුණිය මෙලෙස ජීවිතක්ෂයට පත්වෙ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *