රියදුරු බලපත්‍ නිකුත් කිරීම හෙට තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට(01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෙතෙක් භාවිත කළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහාවන පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *