(කොළඹ, ලංකාපුවත්) – 72 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (03)පැවැත්විණ.
නිදහස් මන්දිරයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.
ජනාධිපතිතුමාට සහ රටට සෙත් පැතීමේ මෙහි අරමුණයි. මහා සංඝරත්නය හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.