මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව බැසිල් කියයි

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී බැසිල් රාජපක්ෂ මහතා අද(03) මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *