රුසියානු හමුදා ප්‍රධානී ත්‍රිකුණාමලයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් මහතා හෙට(06) ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.

ඒ මහතා ත්‍රිකුණාමලය සංචාරයේ දී ත්‍රිකුණාමලය වරාය,කොනේශ්වරම් කෝවිල, රන්පත් විහාරය මෙන්ම නාවික හමුදා පීඨයේ සංචාරය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =