නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම දී ඒකමතිකව මෙය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *