නව කොරෝනා රෝගයෙන් සුව වන සංඛ්‍යාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නව කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 892 දෙනකු සුව වී චීනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව චීන සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කරති.

අඟහරුවාදා (04) දිනයේ දී පමණක් 262 දෙනකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අතරින් 125 දෙනකු හුබෙයි පළාත් වැසියන් බව සඳහන් ය. එදින වන විට මිය ගිය සංඛ්‍යාව 490 දක්වා ඉහළ ගොස් තිබූ අතර රෝගීන් 24, 324ක් අසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *