COPE සභාපති පුටුව යළිත් හඳුන්නෙත්තිට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =