කඩුවෙල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – අද (18) පෙරවරු 8.00 සිට පැය 12 ක කාලයක් කඩුවෙල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අතුරුගිරිය, මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *