ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(කොළඹ, ලංකාපුවත්) – සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලව්ව – පොල්ගහවෙල අතර මෙම සංඥා දෝෂය ඇති වී තිබෙන බවයි. ඒ හේතුවෙන් අද(24) උදෑසන සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ප්‍රමාදය ඇති වී තිබේ.

මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *