මැතිවරණ කොමිසමෙන් පක්ෂ ලේකම්වරුන්ට කැඳවීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අනිද්දා (26) පස්වරු 2.30 ට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේ මහ මැතිවරණයේ පූර්ව සූදානම් කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *