රාජගිරිය වගුරු බිමක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි වගුරු බිමක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනිනිවීමේ හමුදාව සහ ආපාදා කළමනාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව සදහන් වේ.

එසේම ගින්න මැඩ පැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද යොදවා ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *