ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30ක් හෙට (26) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

අද (25) පෙරවරුවේ රජයේ නිලධාරීන් සමඟ පවතී සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *