නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *