MCC අත්සන් නොකිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම ජාතියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කොළඹ අද(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + seven =