මැතිවරණ කටයුතු වෙනුවෙන් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත මහතා පත් කර තිබේ.

ඒ ඔහු දැනට දරන අපරාධ , සංවිධානාත්මක අපරාධ , අපරාධ බුද්ධි , ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හා මත්ද්‍රව්‍ය දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට අමතරව මේ සදහා පත් කර ඇත..

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *