නාම යෝජනා කැඳවීමට කොමිසම සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සියළු බලතල කොමිසමට හිමිවන බව මැතිවරණ කොමිසම කොමිසම සදහන්කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *