මැතිවරණ පැමිණිවලට විශේෂ පොලිස් ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම එම ඒකකය ක්‍රියාත්මක වේ. ඒ අනූව නිදහස් සාධාරණ විනිවිදභාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *