කොරෝනා නිරෝධායනයට කිසිදු මුදලක් අය නොකිරීමට තීරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙරටදී කොරෝනා නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණී පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ගාස්තු අය නොකරන බවයි.

නිරෝධායන කටයුතු සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදාව ඒකාබද්ධවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =