අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරඟ කිරීමට නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කරනු ලැබීය.

අද (11) විජේරාම පිහිටි නිල නිවසේදී ඔහු මෙලෙස නාම යෝජනා අත්සන් කළේය.

එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *