රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 4 දෙනා ගොනු කළ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම හෙට (12) දක්වා කල් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *