කොරෝනා ගැන දැන ගැනීමට දුරකථන අංක දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරස් රෝගය සමිබන්ධයෙන් ඕනෑම කෙනෙකුට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංක අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය – 071 0107107
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය – 011 3071073

මෙම ඇමතුම්වලට වෛද්‍යවරුන් විසින් පිළිතුරු සපයනු ඇති බවත් සමාජ මාධ්‍යය හා කටකතා මගින් වැරදි ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − seven =