හිටපු ඇමති රවී අධිකරණයට එයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ තවත් අයෙකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත.

ඒ අතර අර්ජුන් ඇලෝෂියස් මහතා ද වන බව වාර්තාවේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − five =