ජනපති ජාතිය ඇමතීමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(17) රාත්‍රී 8.00 ජාතිය ඇමතීමට සුදානම්වේ.

එය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතය.

රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =