පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන කටයුතු තවදුරටත් විධිමත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන කටයුතු තවදුරටත් විධිමත් කර තිබේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල විෂබීජ හරණය සඳහා නිරෝධායන කටයුතු ඊයේ ආරම්භ කෙරුණි. එය අද දිනයේද ක්‍රියාත්මක වේ.

දුම්රියවල නිරෝධායන කටයුතුවලද අද සිට ක්‍රියාත්මකය. ජනතාව පරිහරණය කරන පොදු ප්‍රවාහන සේවා වෛරස්වලින් තොර කිරීම සඳහා මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *