ආසාදිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව සදහන් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 15 =