ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත ගණන 53ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායතනය නිවේදනය කරයි.

දැනට රෝහල් ගත කරන වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පුද්ගලයන් 243ක් සිටින බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *