කොරෝනා පාලනයට සියලු රටවල් හුදෙකලා විය යුතුයි – ටෙඩ්රෝස්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට දෙලක්ෂ දහ අට දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව අට දහස් නවසීයකට ආසන්න වේ.

රටවල් 170කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය පාලනය කිරීමට ලොව සියලුම රටවල් හුදෙකලා විය යුතු බවත්, අඛණ්ඩ පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, ප්‍රතිකාර කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් ඊයේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *